top of page

IELTS lessons for beginners

You can learn basic English grammar online from this course. Whether you have been living in an English speaking country for a long time or you just moved – learning to speak English correctly will give you an advantage in your everyday activities. Shopping at the grocery store or registering your children for school may require a basic understanding of English grammar.

After completing this course you can able to face IELTS exam successfully and go ahead toward PR.

In this course is highly focused on auto mechanics, auto electrician and painters and plumbers who work in over seas. If you face difficulty to pass the English examinations like IELTS to proof immigration that you have enough ability to communicate with the employer and the client in the working environment.

 

You will be taught:

 

Listening practice

                      In here, you can able to learn new words and meanings of the                                                                 stem by listening to the native English speaking people’s  conversation.

                           ආරම්භක අවස්ථාවේදී සිදුකරනු ලබන්නේ ඔබව ඉංග්‍රීසි සංවාද සහ වාර්තා වැඩසටහන් වලට සවන්                                     දීමට හුරු කිරීමයි. එහිදී ඔබට ඉංග්‍රීසි කථිකයාගේ කථන වේගයට කන හුරුකිරීමක් සිදුකරනු ලබනවා. මතක තබා ගන්න මේව ඉතා සරල පහසුවෙන් වටහාගත හැකි ආකාරයේ වැඩසටහන්.                                     

දෙවන පියවරට එනවිටදී ඔබට යම් ඉංග්‍රීසි දැනුමක් තිබෙන නිසා IELTS listening question paper සඳහා අවශ්‍ය වන සංවාද වලට සවන් දීමට හුරු කරනු ලබනවා, ඉන් අනතුරුව IELTS ප්‍රශ්ණ පත්‍ර වලට පිලිතුරු සපයන ආකාරය ඉගනගැනීමට ඔබට හැකිවෙනවා.

Speaking

Certain short conversations are expected to adapt after completion of a certain level

English grammar lessons. At the end, when all the grammar lessons are completed,

you will experience of IELTS speaking.

ඉංග්‍රීසි ව්‍යාකරණ පාඩම් යම් මට්ටමකට අවසන් වු පසුව නිරන්තර කෙටි සංවාද වලට

යොමු කිරීමෙන් කථනයේ හුරුවීමක් අපේක්‍ෂා කරනවා. අවසානයේදී සියලුම grammar lessons අවසන් වී IELTS writing ගැන යම් දැනුමක් ලබාගත් පසුව IELTS speaking පුහුණු කරනු ලැබේ.

English writing

                      You can able to study English grammar from the very beginning with                                                  extremely simple techniques. nouns and its grammar rules, how to use adjectives                              and all about English adjectives also adverbs and how to describe very by using                                  adverb. Then you will be educated English sentence structure and its elements.                                  මෙහිදී ඉතාම සරලව ඉංග්‍රීසි ව්‍යාකරණ පාඩම් (English grammar lessons) ඉදිරිපත් කර ඉංග්‍රීසී වාක්‍ය ලිවීමට (English sentence writing) පුහුණු කරනු ලැබේ. අනතුරුව පියවරෙන් පියවර IELTS letter writing පැහැදිලි කරදෙන නිසා ඔබට පහසුවෙන් වටහා ගැනීමට පුලුවන්. Letter writing යම් දුරකට සාර්ථකත්වයක් පෙන්වූ පසුව Essay writing පියවරෙන් පියවර පැහැදිලි කර දෙන නිසා තව දුරටත් IELTS essay writing ගැන පසුතැවීමට අවශ්‍ය නැහැ.

Simple grammar           Sentence building         Letter writing          Essay writing

lessons                                                                    lessons                     lessons

 

Reading

                      First, you need to read and explain simple English paragraphs. It is                                                        intended to check whether a certain English text can be read and understood. If the                            knowledge has grown to a certain degree that can be read and understood, you will                            be able to read IELTS related reading articles. Once, all these requirements will be completed, then you will be able to study the specific strategies of the IELTS questions and find the answers to the appropriate questions through the paragraphs.

මුලින්ම ඉතා සරල ඉංග්‍රීසි ජේද කොටස් කියවා පැහැදිලි කරන්නට ඔබට සිදුවෙනවා. මෙමගින් බලාපොරොත්තු වන්නේ යම් ඉංග්‍රීසි කෙටි වාර්තාවක් කියවා තේරුම් ගත හැකිද යන්න පරීක්‍ෂා කර බැලීමයි. යම් ජේදයක් කියවා අවබෝධ කරගැනීමට හැකි මට්ටමට දැනුම වර්ධනය වී තිබේනම් ඉන් අනතුරුව ඔබට කියවීමට ලැබෙන්නේ IELTS related reading articles. මේ සියලුම අවශ්‍යතා සපුරා අවසන් කල පසු, ඔබට IELTS reading ප්‍රශ්ණ තේරුම් ගැනීම සහ අදාල පිලිතුරු ජේදයෙන් සොයාගන්නා ආකරය පිලිබදව ඉගනගැනීමට හැකිවනු ඇති.

ඔබ ස්ථීර පදිංචිය (PR) සඳහා අයදුම් කරන විට, ඉංග්‍රීසි භාෂා සන්නිවේදන හැකියාව නවසීලන්ත හා ඕස්ට්‍රේලියානු ආගමන විගමන දෙපාර්තුමේන්තුව ​පරීක්‍ෂාකර බලන බව ඔබ දන්නවා ඇති. අවිවේකීබව හා නොයෙකුත් සාධක මත ඔබට නිවැරදිව ඉංග්‍රීසි භාෂා දැනුම වැඩි දියුණු කරගෙන IELTS වැනි විභාග සමත්වීමට අපහසුතා ඇති.

bottom of page